ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල මෙසේ නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේය.