27 C
Colombo
26/11/2024

දෛනික කොවිඩ් මරණ 98ක් – සමස්තය 5000 ආසන්නයේ

Share with your friends :

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 98 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

මෙය මෙරටින් වාර්තා වුණු වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස සැලකේ.

එසේම මේ සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4919ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share with your friends :