සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක එල්ටන් චිගුම්බුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු දැනට පක්ස්ටනය සමග පැවැත්වෙන T-20 තරගාවලියෙන් පසු මෙසේ ජාත්‍යන්තර තරග වලින් සමු ගනී. 34 හැවිරිදි චිගුම්බුරා 2004 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එක්වූ අතර මේ ටෙස්දට්ක්වා තරග 14 කට, එක්දින ජාත්‍යන්තර තරග 213 කට හා T-20 තරග 55 කට ක්‍රීඩා කර තිබේ.