27 C
Colombo
25/11/2024

මහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 47.5 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ජුලි මස 28 වැනිදා පෙරවරු 11 දක්වා ඒ සඳහා වන ලංසු ඉදිරිපත් කළ හැකිය.

අදාළ මුදල් ගෙවීම ජූලි මස 30 වනදා වන විට සිදු කළ යුතු බවද මහබැංකුව නිවේදනය කරයි.

Share with your friends :