රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත්‍ර…
රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.
මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එසේ බලපත්‍ර නිකුත්කරන ලද වුවද නව වාහන ආනයනය සඳහා අත්ටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නැති බවයි.