නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයකු ද වන මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාර මහතා පත්කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම නව පත්වීම සිදුකර ඇත
.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන නානායක්කාර මහතා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1981 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වූ අතර ඔහු ඉන්දියානු ආරක්ෂක කළමනාකරණ විද්‍යාලයේ සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.