27 C
Colombo
24/11/2024

ග්වාතමාලා සුළි කුණාටුවෙන් 150 ක් මරුට

Share with your friends :

ග්වාතමාලාවට බලපා තිබෙන සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් 150 දෙනෙකු මිය ගොස් තිබේ.
මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වුවන් බේරා ගැනීමේ කටයුතුද ඇනහිට තිබේ.
ඊටා නමැති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 225 ක් වේගයෙන් හැමගොස් ඇති අතර නිකරගුවා හා හොන්ඩියුරාස් රාජ්‍ය වෙතද බලපා තිබේ.

Share with your friends :