ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට 19/06/2021 Share with your friends : කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇත. Share with your friends :