ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කට වැඩි මිලකින් ඉහළ නැංවීම සඳහා ගෑස් සමාගම් විසින් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් මීට මෙතෙක් අනුමැතියක් ලබාදී නොමැති අතර මිල ගණන් අධ්‍යනය කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත්කර ඇත.
ලෝක වෙළඳ පොලේ මේ වන විට ගෑස් මිල විශාල ලෙස ඉහල ගොස් තිබේ.
previous post