27 C
Colombo
19/11/2024

තවත් කොවිඩ් මරණ 54 ක්

Share with your friends :

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 54 ක් සිදුව තිබේ. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණයයි. එසේම පළමු වරට මරණ ප්‍රමාණය 50 ඉක්මවා යාමද ඒ අනුව සිදුව තිබේ.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත මරණ ප්‍රමාණය 1844 ක් දක්වා ඉහළ යයි.

Share with your friends :