එක් දිනක් තුල ශ්‍රීලංකාවේ කොවිඩ් මරණ 48 ක් 05/06/2021 Share with your friends : තවත් කොරෝනා ආසාදිතයන් 48 දෙනෙකු ගේ මරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. ඒ සමගම මෙරට වාර්තාව නම් මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළ යයි. මෙය එක් දිනක් ඇතුළත වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාවයි. Share with your friends :