27 C
Colombo
20/11/2024

ඊයේ කොරෝනා මරණ 43 – නව ආසාදිතයන් 2882

Share with your friends :

කොරෝනා ආසාදිත මරණ 43ක් ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ඒ අනුව සමස්ත මරණ 1484 දක්වා ඉහළ ගොස් ඇත. එසේම කොවිඩ් 19 වයිරස නව ආසාදිතයන් 2882 දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,86,334 කි.

Share with your friends :