27 C
Colombo
16/11/2024

කොරෝනා උපත ගැන සොයන්න බයිඩන් ගෙන් දින 90 ක කාලයක්

Share with your friends :

කොරෝනා වයිරසය ලොවට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් දින අනුවක් තුල තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු බුද්ධි අංශ වෙත නියෝග කර තිබේ.
කොරෝනා වයිරසයේ උපත සිදුවූ බවට පැවසෙන්නේ චීනයේ වුහාන් නගරයේය. එය වුහාන් හි විද්‍යාගාරයකින් කිසියම් ආකාරයකින් ලොවට කාන්දු බව එක් මතයකි. අනෙක් මතය වන්නේ එය වුහාන් නගරයේ සජීවී සත්ව වෙළඳපොලකින් සතුන් හරහා මිනිසුන්ට බෝවූ බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදු කල පරීක්ෂණය සඳහා චීනමියගිය සංඛ්ය‍යාව ලක්ෂ තුන්සිය පර්යේෂණ කණ්ඩායමට අදාල පරීක්ෂණ කටයුතු සඳහා චීන බලධාරීන් දිගින් දිගටම බාධා පමුණුවන ලදී.
මේ වන ලොව පුරා ලක්ෂ 1680 කට වැඩි පිරිසක් කොරෝනා ආසදිතවූ අතර මියගිය සංඛ්‍යාව ලක්ෂ 35 කි.
කෙසේ වෙතත් බයිඩන් ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පල කරති.

Share with your friends :