27 C
Colombo
24/11/2024

238 – 213 කරට කර තරගයක් – 2020 ඇමරිකානු ජනාධිපතිවරණය

Share with your friends :

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ඩෙලවෙයාර්, කෙනටිකට්, ඇලබාමා ,ඉලිනොස් ,මැසචුසෙට් , නිව් ජර්සි ප්‍රාන්ත ජය ගනිමින් ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 238 ක් ජයගෙන තිබේ.
ජනාධිපති ට්‍රම්ප් අර්කන්සාස් ,ඇලබාමා ,මිසිසිපි,ඔක්ලොහාමා,ටෙනසිස් ප්‍රාන්ත ජයගනිමින් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 213 ක් ජයගෙන තිබේ.

Share with your friends :