27 C
Colombo
23/09/2024

තවත් කොවිඩ් මරණ 46 ක් සමග සමස්ත මරණ 1178

Share with your friends :

තවත් කොවිඩ් – 19 රෝගීන් 46 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Share with your friends :