27 C
Colombo
25/11/2024

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබයි

Share with your friends :

මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් නෂීඩ්, මාලේ නගරයේ සිය නිවස අසල සිදුවු පිපිරීමකින් තුවාල ලබා ඇත.තුවාල ලැබූ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර තිබේ. හිටපු ජනාධිපතිවරයා රෝහල් ගත කරන විට යහපත් තත්වයෙන් පසුවූ බව පැවසේ.
මෙම ප්‍රහාරයෙන් තවත් විදේශිකයකු තුවාල ලබා තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප මිතුරකු වන රෂීඩ් ශ්‍රීලංකාව සමග සමීපව කටයුතු කළේය.

Share with your friends :