27 C
Colombo
26/11/2024

පේරාදෙණිය රෝහලේ කොරෝනා මෘතදේහ ගොඩ ගැසේ

Share with your friends :

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව ඇත.
මෙම දේහයන් පේරාදෙණිය ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙන ජනතාව හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අවදානමකට ලක්ව සිටිති.
කෝවිඩ් ආසාදිතව මිය ගිය මෘත ශරිර විෂබීජ පිටතට නොයන සේ තැන්පත් කර ඇතත් එම මිය ගිය ඥාතින් අයගේ ඥාතින් මරණ පරික්ෂණ කටයුතු වලට රොක් විම නිසා කොරෝනා අවදානම මත කටයුතු කිරිමට මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලයට සිදුවි ඇත.

Share with your friends :