කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි.
කෝවිඩ් – 19 අවදානම නිසා මෙම තීරණය ගෙන ඇති අතර අවසන්වරට පැැවති කැබිනට් රැස්වීම සාමාන්‍ය පරීදි සිදු කෙරිණි.
කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වූ අවධියේ ද මේ ආකාරයෙන් ඔන්ලයින් හරහා කැබිනට් රැස්වීමක් පැවැත්විණි.