27 C
Colombo
25/11/2024

ශ්‍රීලාංකිකයන්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කෙරේ

Share with your friends :

ශ්‍රීලංකාවේ පැතිර යන කොවිඩ් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කර ඇත. මීට අමතරව කලාපයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන බිය හේතුවෙන් ඉතාලි රජය දැනට ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් පැමිණෙන පුද්ගලයින්ටද ඒරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

වෙනත් යුරෝපීය රටවලින් ඉතාලියට ඇතුළු වන පුද්ගලයින්ට දින පහක නිරෝධායන කාලයක් හා පැමිණීමට පෙර සහ හුදකලා කාලය අවසානයේදී ‌PCR පරීක්ෂණ කිරීම අනිවාර්යය කර ඇත.

Share with your friends :