කොරෝනා වෛරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යද්දී රටපුරා බොහෝ නගරවල ජනතාවගේ ගමනාගමනය විශාල වශවෙන් අඩු වි ඇත.
කොළඹ නගරයේ බොහෝ මාර්ගවලද වාහන ගමනාගමනය ඉතා අඩු වී තිබෙනු දක්නට ලැබේ.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ හැකිතාක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ විසින් දැඩි අවවාදාත්මක උපදෙස් නිකුත් කර තිබේ.
මේ වන විට ප්‍රදේශ ගණනාවක් වසා දමා ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි.
previous post