ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
බංගලාදේශ පිල සිය පළමු ඉනිමට කඩුලු හතක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 541 කි.
ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු වෙයි සංඛ්‍යාව 648කි.
සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 100කි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලබන 29 වනදා පල්ලේකැලේ ක්රීඩාංගණයයේදීම පැවැත්වීමට නියමිතය.
previous post
next post