27 C
Colombo
25/11/2024

සමස්ත කොවිඩ් රෝගීන් 103487 දක්වා ඉහලට – මරණ 655 දක්වා ඉහලට

Share with your friends :

අද දිනය තුල නව කොරෝනා රෝගීන් 1111 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුල රජයේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව කොවිඩ් රෝගීන් 103487 කි.
එසේම අද දිනය තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇත.ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 655 කි.

Share with your friends :