වත්තල හේමාස් රෝහලේ ප්රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මරුට 25/04/2021 Share with your friends : වත්තල හේමාස් රෝහලේ ප්රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල ප්රදේශයේ තරුණියකි. කොවිඩ් නිව්මෝනියාව සහ ඒ හේතුවෙන් ඇතිවූ හදවත් රෝග තත්වයක් මීට හේතුවී තිබේ. Share with your friends :