27 C
Colombo
23/09/2024

පෝට් සිටි ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට තෝතැන්නක්-ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටිප්ලිට්ස්

Share with your friends :

කොළඹ වරාය නගර පෝට් සිටි ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටිප්ලිට්ස් සඳහන් කරයි.

ඇලෙයිනා බී ඇලයිනා ටිප්ලිට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.

Share with your friends :