27 C
Colombo
23/10/2024

කැරිබියානු දූපත්වල පිහිටි ලා සුෆිරේ ගිනි කන්ද විදාරණය වීමෙන් දහස් ගණන් ජනතාව ඉවතට

Share with your friends :

කැරිබියානු දූපත්වල පිහිටි ලා සුෆිරේ ගිනි කන්ද විදාරණය වීමත් සමග එම දුපත් වල නගර ගනනාවක් ධුලි වලාවන්ගෙන් වැසී ගොස් තිබේ.
මේ වන විට එම දුපත්වල වාසය කරන දහසය දහසකට අධික ජනතාවක් ඉවත් කර තිබේ.
මීටර් දහස් ගනනක් උසට විහිදෙන ධුලි වලාවන්ගෙන් ගම්මාන වැසී යාමත් සමග ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.
මෙම ගිනි මැඳු විදාරණය තවත් දින කීපයක් පවතිනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

Share with your friends :