27 C
Colombo
24/10/2024

වයස අසුවේ චමල්ට මම ගැහුවා නම් තවම දියවන්නාවේ පියාඹනවා-සරත් ෆොන්සේකා

Share with your friends :

වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවන් තත්වයක සිටින ඔහු තමන්ට ගහගන්න අඬගැසූ බවත් තමන් ඔහුට ගැහුවෙ නම් චමල් රාජපක්ෂ මහතා තාමත් දියවන්නාව උඩින් පියාඹන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Share with your friends :