ඉතාලියේ පෞරාණික වැනිස් නගරය තුලට විශාල මගී නෞකා ඇතුළු කිරීම තහනම් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් කල ඉල්ලීමකට අනුව ඉතාලි රජය මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව වැනීසියේ කර්මාන්ත වරායේ නැංගුරම්ලන්නට මින් ඉදිරියට විශාල නෞකාවලට සිදුවනු ඇත.
මහා පරිමාන නෞකා මගින් වැනිසියේ පරිසරය දුෂණය වන බවටත් එමගින් නගරයේ ගොඩනැගිලිවල පාදමට හානි සිදුවන බවටත් එමගින් ගංවතුර තත්ත්ව ඇතිවන බවටත් බොහෝ දෙනා චෝදනා කළහ.