ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යම් යම් අප්රසාදයක් ඇති බවත් එය තේරුම් නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් ආණ්ඩුව පහලට වැටෙනු ඇති බවත් ආණ්ඩුවේ කණ්ඩායම් තුල සමගිය නැතිනම් ඊළග මැතිවරණය ලේසි වන්නේ නැති බවත් රාජ්ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
බලයට ආවේ කෙසේදැයි අමතක කලහොත් ඊළග මැතිවරණය දිනන්න බැරි බවදඅද තම කදවුරේම පිරිස් වියත්මගට බැණ වදින බවත් එය ඉතා කණගාටුදායක කරුණක් යයිද කී රටේ සිදුවන සියළු දේවලට වියත්මගට චෝදනා නොකල යුතු බවත් ඒ මහතා පැවසුවේ ගම්පහ ප්රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.