ඉදිරි වසර සියය තුල පෘථිවිය වෙත ඇස්ටරොයිඩ වලින් බලපෑමක් නොවන බව නාසා ආයතනය තහවුරු කර තිබේ.
2029 දී සහ 2036 වසරවල පෘථිවිය ආසන්නයෙන් යන ඇස්ටරොයිඩ ඇති බව කලින් පැවසුනද මේ වන විට එය එසේ නොවන බව තහවුරුවී තිබේ. එහෙත් පෘථිවියට සුළු බලපෑමක් ඇති ඇස්ටරොයිඩයක් 2068 වසරේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව දැනට හෙළිවී තිබේ.