27 C
Colombo
25/11/2024

දිනපතා සිදුකල PCR පරික්ෂණ 20,000 ක ප්‍රමාණය දැන් 5,000 ට අඩුකරලා-PHI සංගමය

Share with your friends :

පසුගිය කාලයේ රට තුළ දිනකට සිදු කල PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ PCR පරික්ෂණ 5,000 සීමාවට අවම කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි
උපුල් රෝහණ මහතා පවසන්නේ රටේ පවතින තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අහඹු PCR පරික්ෂණ වැඩි වැඩියෙන් කළ යුතු බවය.

Share with your friends :