අයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසියයකට පසු යලි සක්‍රීයවී තිබේ. මෙම ගිනි කන්ද සක්‍රියවීමට පෙර පසුගිය මාසයක පමණ කාලයක සිට අයිස්ලන්තයේ භුචලන පනස්දහසක් පමණ සිදු විය.
මෙම ගිනි කන්ද මීටර් 700 පමණ දිගින් යුක්ත බව පැවසේ. කෙසේ වෙතත් මේ දක්වා එයින් දැවැන්ත ධුලි වලාවන් පිටවීමක් සිදු නොවේ.
මෙම ගිනි කන්ද දැක බලා ගැනීම සඳහා ජනතාව එම ප්‍රදේශයට පැමිණෙමින් සිටිති.