ආණ්ඩුව භූමදානයට කැමති වුනේ තමන් 20 වන සංශෝධනයට සහය දැක්වූ නිසා මිස ඉම්රාන් ඛාන් පැමිණි නිසා නොවන බවත් කොරෝනා මෘත දේහ භූමිදානයේදී ආණ්ඩුව යටින් අපිට ගොඩක් උදව් කල බවත් පෙතමන්ට්ටි 185ක් පිච්චුවා මුස්ලිම් කොන්ග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පවසයි.
20 වන සංශෝධනයට සහය දෙන්න අපි ඔක්කොම සාකච්ඡාව කලේ රාවුෆ් හකීම් ඇමතිතුමාගේ ගෙදර බැසිල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් බවත් නසීර් අහමඩ් පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සංවාදයකදීය.