27 C
Colombo
25/11/2024

ශ්‍රීලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝඩි අතර දුරකථන සාකච්ඡාවක්

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා Twitter සටහනක්ද තබා ඇත.
මෙහිදී ද්වීපාර්ශවික සම්බන්ධතා සහ බහු පාර්ශවික සම්බන්ධතා සම්බන්ධයෙන් ගැටළු හා කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ. එසේම මෙහිදී කොවිඩ් වසංගතයට අදාළ කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇත.

Share with your friends :