ඕඩියෝ කැසට්පටය සොයා ගත් නෙදර්ලන්ත ඉංජිනේරු ලෝව් ඔටෙන්ස් මිය ගොස් තිබෙනවා , මිය යන විට ඔහු 94 වන වියෙහි පසු වුනා,
1960 දශකයේ ඔහු කැසට් පටය සොයාගත් අතර එය ලොව පුරා එවකට විශිෂ්ඨතම නිර්මාණයක් වුනා , ලොව සංගීත ක්ෂේත්රයේ වර්ධනයට එය මහත්සේ බලපෑවා ,
මේ වන විට ලොව පුරා කැසට් පට බිලියන සියයකට වැඩි ප්රමාණයක් නිෂ්පාදනය වී තිබෙනවා,
1960 දී පිලිප් සමාගමේ සේවයට බැඳුනු ඔහු එහිදී කැසට්පටය නිපද වුවා, එසේම CD පටය නිෂ්පාදනයටත් ඔහු දායකත්වය සැපයුවා,