27 C
Colombo
24/09/2024

2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව රනිල් වික්‍රමසිංහ පවසයි

Share with your friends :

මේ ආණ්ඩුවට ඡන්දේ දීලා මිනිස්සු රැවටුනු බවත් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා 2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තමන් කිසි දෙයක් දන්නේ නැති බවත් ආරක්ෂක කවුන්සිලයට තමාව නොකැඳවූ බවත් කොමිසමෙන් නම අයින් කරන්න ඩීල් එකක් දාගත්තේ නැති බවත් පවසන රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තමා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාව බෙන්තොට හෝටලයකදි හමුවෙලා එකට දවල් ආහාරය ගත් බව කියා සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.

Share with your friends :