27 C
Colombo
23/09/2024

සතුරුකම් ඉවතලා සාමය හා සමගියෙන් එක්වන්න- පාප් වහන්සේ මුස්ලිම් හා කතෝලිකයන්ගෙන් ඉල්ලයි

Share with your friends :

ඉරාකයේ මුස්ලිම් හා කතෝලිකයන් අතර සතුරුකම් ඉවතලා සාමය හා සමගිය වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස පාප් වහන්සේ එරට දෙපාර්ශ්වයේම ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කළහ. මේ වන විට පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක නිරත වෙයි. පාප් වහන්සේ කෙනෙකු ඉරාකයේ සංචාරයක නිරත වන්නේ පළමු වරටය.
උන් වහන්සේ එම ඉල්ලීම කලේ ප්‍රධාන ආගමික නායකයකුගේ උපන් ස්ථානයේ පැවැත්වුණු විශේෂ ආගමික උත්සවයකදීය.

Share with your friends :