27 C
Colombo
23/09/2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී ඉරිදා දේව මෙහෙයක්

Share with your friends :

ශ්‍රීලංකාවේදී 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලාංකික කතෝලික ජනතාව පවත්වන විශේෂ දේව මෙහෙයක් ලබන ඉරිදා (07) සවස 6.00 ට නිව්යෝර්ක් ස්ටැටන් අයිලන්ඩ්හි අඩල්බර්ට් දේවස්ථානයේදී පැවැත්වේ.
මේ සඳහා සහභාගිවන මෙන් නිව්යෝර්ක් ශ්‍රීලාංකිකයන්ට එහි සංවිධායකයෝ ආරාධනා කරති.

In solidarity with the SL Catholic church’s declaration of Black Sunday, let’s offer a special mass at St. Adalbert Church, SI this Sunday at 6:00 pm. Please join us to pray and press to serve justice for the Easter Sunday bomb victims. Please wear black if possible as a symbolic gesture to show our unity in pressing for justice for those innocent victims.

Share with your friends :