27 C
Colombo
23/09/2024

මාධ්‍යවේදී බන්දුල ජයසේකර අවසන් ගමන් යයි

Share with your friends :

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අද අලුයම අභාවප්‍රාප්තවී තිබේ.
හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුද වූ ඒ මහතා රුධි­ර­ගත පිළිකා රෝග­ය­කින් පෙළෙමින් සිටි අතර මිය යනවිට 60 වන වියෙහි පසුවිය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළේ ය.
ඒ මහතා කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස සේවය කළේ ය.

Share with your friends :