27 C
Colombo
25/11/2024

මෙරට සුවය ලබූ කොවිඩ්-19 ආසාදිතයින් 79,000 ඉක්මවයි

Share with your friends :

අද දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 475 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 79,422ක්. තවදුරටත් කොවිඩ් ආසාදිතයින් 3349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

Share with your friends :