ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
වසරකට යන්තම් වැඩි කාලයක් තුල මෙම මරණ සංඛ්‍යාව සිදුවී තිබේ.
මේ වන විට ඇමරිකාවේ ලක්ෂ 281 කට වැඩි පිරිසකට කොවිඩ් ආසදනයවී තිබේ.ඉන්දියාවේ ලක්ෂ 110 කටද බ්‍රසීලයේ ලක්ෂ 101 කාටද කොවිඩ් ආසාදනයවී තිබේ.
කොවිඩ් හේතුවෙන් බ්‍රසීලයේ 244,000 ක්ද ,මෙක්සිකෝවේ 178,000 ක්ද මිය ගොස් තිබේ.