27 C
Colombo
24/11/2024

ඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වෙයි

Share with your friends :

ඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වී තිබේ.ඒ සමග දුමාරය සහ ධුලි වලාවන් නැගෙන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් ඉතාලි බලධාරීන් පවසන්නේ ගිනි කන්ද පුපුරා යාමෙන් අසල ගම්මානයට කිසිදු බලපෑමක් නැති බවයි.
කෙසේ වෙතත් අසලවූ කටානියා ගුවන් තොටුපල විදෙස් ගුවන් ගමන් සඳහා වසා දමන්නට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබේ.
අඩි එකොලොස් දහසක් උසැති එට්නා ගිනි කන්ද යුරෝපයේ උඅසම සක්‍රිය ගිනි කන්ද වේ. එය පසුගිය වසර ලක්ෂ පහක කාලය තුල වරින් වර සක්‍රිය විය.

Share with your friends :