මෙරට සියලුම අවමංගල්‍ය කටයුතු පැය විසි හතරක් ඇතුළත සිදු කිරීමටද , විවාහ උත්සව සඳහා පැමිණෙන පිරිස් සීමා කිරීමටද රජය තීරණය කර තිබේ.
නව තීරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගැනෙමින් පවතී.
එමෙන්ම අවමංගල කටයුතු සඳහා සහභාගි වන පිරිස දැඩි ලෙස සීමා කිරීමට උපදෙස් ලබා දීමටද නියමිතය.
විවාහ මංගල උත්සව සඳහා උපරිම පිරිස 50 ක් දක්වා අඩු කෙරෙනු ඇත.
previous post