27 C
Colombo
25/11/2024

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Share with your friends :

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වෙරළාසන්නයේ ජීවත් වන ජනතාවට මෙන්ම ධීවර හා නාවික ප්‍රජාවට ඒ පිලිබඳ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනයේ සඳහන්.

Share with your friends :