අද ක්‍රිකට් ක්‍රීඩාවක් නොව බිස්නස් එකක් බවත් , ක්‍රිකට් මාෆියාවක් බවට පත්ව අද එය කල්ලි කන්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අවිශ්ක ගුණවර්ධන පවසයි. ක්‍රිකට් පරිපාලනය ජේෂ්ඨ ක්‍රීඩකයන් කවුරුත් කැමති නැති බවත් , කතාකර කර නොසිට මහේල-සංගක්කාර පාලනය බාර ගත යුතු බවත් ඔහු කියා සිටී.
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ප්‍රශ්න සමබන්ධයෙන් අවිශ්ක ගුණවර්ධන සමග ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවැත්වූ සංවාදයකි මේ .