27 C
Colombo
11/04/2025

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යයි

Share with your friends :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වීම නිසා එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දමා තිබේ.
මේ අතර පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකට ලහිරු තිරිමාන්න සහභාගිවීම නිසා මේ ගැටලුව මේ වන විට බරපතලවී තිබේ. කොදෙව් සංචාරය සඳහා කාලවකවානු මෙතෙක් තීරණය කර නැත.

Share with your friends :