27 C
Colombo
24/11/2024

රුසියාවේ ස්පුට්නික් v කොවිඩ් වැක්සීනය 92% ක සාර්ථකත්වයක් පෙන්වයි

Share with your friends :

රුසියාවේ ස්පුට්නික් v කොරෝනා එන්නත කොරෝනා වයිරසයට එරෙහිව 92 % ක සාර්ථකත්වයක් පෙන්වා තිබේ. මෙය පරීක්ෂණ මගින් සනාථ කර ඇති අතර මේ අනුව එය ආරක්‍ෂිතභාවය මෙන්ම රෝහල්ගතවීම් වලින් හා මරණයෙන් රෝගීන් ගලවා ගත හැකි වක්සීනයක් බවට මේ අනුව ලොවපුරා පිළිගැනීමට ලක්ව තිබේ.
මේ අනුව එය ෆයිසර් ,ඔක්ස්ෆර්ඩ්/ඇස්කා සෙන්කා සහ ජන්සෙන් වැක්සීන අතරට එක්වේ.
එසේම එය ගබඩා කිරීම සඳහා අවශ්‍යවන්නේ සෙල්සියස් 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක් වන අතර එම නිසා එය ප්‍රවාහනයද පහසුවේ.

Share with your friends :