27 C
Colombo
24/11/2024

රාජපක්ෂලා අපේ පවුල දෙකට කැඩුවා – මට දුන්නොත් ක්‍රිකට් හදනවා – අර්ජුන රණතුංග

Share with your friends :

ගෝඨාභය හෝ මහින්ද ආවත් ක්‍රිකට් ඡන්දයකින් දිනන්න බෑරි බවත් , පාලක මණ්ඩලය අන්ත දුෂිත බවත් , තිලංග තාම ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන බවත් ,
මහේල,සංගක්කාර ක්‍රිකට් වැටීමට වගකිවයුතු බවත් ඔවුන් ඊලග පරම්පරාව හැදුවේ නැති බවත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
තමාට භාර දුන්නොත් දුන්නොත් මගේ ටීම් එකක් එක්ක අවුරුදු දෙකකින් ක්‍රිකට් හදලා පෙන්වන බවත් ,Club වලට පාලක මණ්ඩලය ගෙවලා ඒ ඡන්ද වලින් පාලක මණ්ඩලයේ තනතුරු වලට එන බවත් රාජපක්ෂලා තම පවුල දෙකට කැඩුව බවත් , ප්‍රසන්න ඒකට අහු උනත් තාමා ඊට අහුවුනේ නැති බවත් අර්ජුන රණතුංග කියා සිටී.
අර්ජුන රණතුංග සමග ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැවැත්වූ සංවාදයකි මේ

Share with your friends :