මෙක්සිකෝවේ ජනාධිපති අන්ඩ්රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්රඩොර් ට කොරෝනා ආසාදනය වී තිබේ.
කෙසේවෙතත් 67 හැවිරිදි ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙයි. මේ වන විට මෙක්සිකෝව පුරා වේගයෙන් කොරෝනා පැතිර යමින් ඇති අතර මරණයට පත් සංඛ්‍යාව 150,000 කට ආසන්නය.
ජනාධිපතිවරයා සිය නිවසේ සිට ජනාධිපති ධුරයේ කටයුතු සිදු කරන බව දැනුම් දී තිබේ.