2020 වසරේ හොදම රාජ්‍ය නිලධාරියා තෝරා ගැනීම සඳහා Transparency International ආයතනය මගින් සංවිධානය කරන ලද තරගාවලියේ ප්‍රථම ස්ථානය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරිය වන හිමාලි රත්නවීර මහත්මිය දිනාගෙන ඇත. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.