27 C
Colombo
24/11/2024

මට එරෙහි නඩුව සැලසුම්ගත කුමන්ත්‍රණයක් – මේජර් අජිත් ප්‍රසන්න

Share with your friends :

තමන්ට එරෙහි නඩුව තනිකරම සැලසුම් ගත කුමන්ත්‍රණයක් බවත් ඊට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හවුල් බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.
පසුගියදා බන්ධනාගාරයෙන් නිදහස ලද නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා සමග ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැවැත්වූ සංවාදයකදී මේ බව පැවසීය.
එම සංවාදය මෙසේය.

Share with your friends :